ආණ්ඩුවේ නීති, රෙගුලාසි, ක්‍රියාපටිපාටි ඔබේ බිස්නස් සිහිනය කඩාකප්පල් කරනවද?
ඔබේ බිස්නස් එක ලියාපදිංචි කරන්න උත්සහ කරත් තාම කරගන්න බැරි වුණාද? ඔබේ බිස්නස් එක කරගෙන යද්දී නිලධාරීන්ගෙන් ඔබට හිරිහැර වුණාද? ඔබේ බිස්නස් එක ඉදිරියට කරගෙන යන්න අනවශ්‍ය රෙගුලාසි මහා හිසරදයක්ද ?
ඔබේ කථාව අපිට කියන්නඔබේ කථාව අපිට කියන්න !
අතඅරින්න එපා. අපි කැමතියි ඔබ වෙනුවෙන් සටන් කරන්න. ඔබේ ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේදී හෝ පවත්වාගෙන යාමේදී මුහුණ දුන් ප්‍රශ්ණය අපිට කියන්න .
ඔබේ පණිවිඩය එවන්න .
Advocata Institute,
23/3, ප්‍රේමසිරි කේමදාස මාවත ,
ගිල්ෆාර්ඩ් ක්රෙසෙන්ට් 4,
කොළඹ 07